Logo

Loading…

General

ACLG "Bakmaha Ulela 2026"

Published Apr 24, 2026 at 8:10 AM • Updated May 26, 2026
ACLG "Bakmaha Ulela 2026"
In a vibrant display of cultural heritage and professional unity, the annual Sinhala and Tamil New Year festival, "Bakmaha Ulela 2026," was successfully hosted by the Office of the Assistant Commissioner of Local Government (ACLG), Galle. The event took place on the 22nd of April 2026 at the office premises.The festivities were organized through the collective efforts of the office staff, under the visionary guidance and instructions of the Assistant Commissioner of Local Government, Mr. Pasan Rahula.

The celebration was graced by the presence of the Commissioner of Local Government, Mr. Senaka Paliyaguruge, who attended as the Chief Guest. A variety of New Year games were held with the participation of the staff members. Valuable prizes were awarded to the winners of the competitive events.

"ACLG බක්මහ උළෙල 2026"

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගාල්ල සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන "බක්මහ උළෙල" මෙවරද ඉතා උත්කර්ෂවත් අයුරින් අප්‍රේල් මස 22 වන දින කාර්යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
මෙම උළෙල සහකාර පළාත් පාලන කොමසාරිස් පසන් රාහුල මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් සංවිධානය කරනු ලැබීය.
මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා සහභාගී වූ අතර නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් අවුරුදු ක්‍රීඩා රැසක් පවත්වනු ලැබීය. තරඟ ඉසව්වලින් ජයග්‍රහණය කළ ජයග්‍රහකයන් වෙනුවෙන් වටිනා ත්‍යාග ද ප්‍රදානය කරනු ලැබීය.

''பக்மஹா திருவிழா 2026"

சிங்க மற்றும் தமிழ் புத்தாண்டைக் குறிக்கும் வகையில், காலி உதவி ஆணையரக உள்ளூராட்சி அலுவலகத்தால் ஆண்டுதோறும் ஏற்பாடு செய்யப்படும் "பக்மஹா திருவிழா", ஏப்ரல் 22 ஆம் தேதி அலுவலக வளாகத்தில் கோலாகலமாக நடைபெற்றது.
உள்ளூராட்சி உதவி ஆணையர் திரு. பாசன் ராகுலாவின் வழிகாட்டுதல் மற்றும் ஆலோசனையின் பேரில், அலுவலக ஊழியர்களால் இந்த நிகழ்ச்சி ஏற்பாடு செய்யப்பட்டது.

தெற்கு உள்ளூராட்சி ஆணையர் திரு. சேனக பள்ளியகுருகே பிரதம விருந்தினராகக் கலந்துகொண்டார். மேலும், அதிகாரிகள் மற்றும் ஊழியர்களின் பங்கேற்புடன் பல புத்தாண்டு விளையாட்டுகள் நடத்தப்பட்டன. போட்டிகளில் வெற்றி பெற்றவர்களுக்கு மதிப்புமிக்க பரிசுகள் வழங்கப்பட்டன.

Comments (0)

Leave a Comment

No comments yet

Be the first to share your thoughts!